Friday, September 6, 2013

පරමාණුව පිලිබදවු මුලික සංකල්පය

පරමාණුව පිලිබදවු මුලික සංකල්පය ක්‍රිපු 1900 දි පමණ පලමු වරට ඩිමොක්‍රටිස් විසින් ඉදිරිපත් කරන ලදි එකල සිටි අය එය වස්තුන් තුල ජලනය වෙමින් පවතින තුඩා බෝල වර්ගයක් යැයි නිගමණය කරන ලදි නමුත් අප දකින වස්තුන් වල පදනම එය නොවන බව කල් ගත වන විට මිනිසුන් විසින් අවබෝධ කර ගන්නා ලදි තව දුරටත් පසුකාලිනව කෙරැනු පර්යේශන මගින් එය හුදු අංශු වර්ගයක් පමනක් නොව සංකිර්ණ ව්‍යුහයක් ඇති දෙයක් බව අනාව්රණය කරගන්නා ලදි ඒ අනුව පරමානුව නමි දෙය ධන ආරෝපණයක් සහිත න්‍යශ්ටියකින් හා ඍණ ආරෝපණයක් සහිත ඉලෙක්ට්‍රෝණ වලාවකින් යුතු දෙයක් බව නිගමණය කරන ලදි පසු කාලිනව න්‍යශ්ටිය පිලිබදව ගවේශණය කල විද්‍යාඥයන් එය ප්‍රෝටෝන නමි ධන ආරෝපණයක් සහිත නියුට්‍රෝන නමි ආරෝපණයක් රහිත අංශු වර්ගයකින් සමන්විත බව අව‍බෝධකරගන්නා ලදි විද්‍යාඤයින් විසින් මෙය තවත් තවත් ගවේශනය කරනු ලැබිය එහිදි න්‍යශ්ඨිය නිර්මාණය වි තිබෙන පෝටෝන හා නියුටෝන ක්වාක් (Quark) නමි අංශු වර්ගයකින් සමන්විත බව සොයාගන්නා ලදි මේ ක්වාක් අංශු දැනට කෙරි ඇත් පර්යේශන අනුව තවදුරටත් යමකින් නිර්මාණය වුවක් නෙවේ දැනට දව්‍යන්ගේ පදනම මෙය ලෙස තීරනය කල හැකිය