Friday, September 6, 2013

පරමාණුව පිලිබදවු මුලික සංකල්පය

පරමාණුව පිලිබදවු මුලික සංකල්පය ක්‍රිපු 1900 දි පමණ පලමු වරට ඩිමොක්‍රටිස් විසින් ඉදිරිපත් කරන ලදි එකල සිටි අය එය වස්තුන් තුල ජලනය වෙමින් පවතින තුඩා බෝල වර්ගයක් යැයි නිගමණය කරන ලදි නමුත් අප දකින වස්තුන් වල පදනම එය නොවන බව කල් ගත වන විට මිනිසුන් විසින් අවබෝධ කර ගන්නා ලදි තව දුරටත් පසුකාලිනව කෙරැනු පර්යේශන මගින් එය හුදු අංශු වර්ගයක් පමනක් නොව සංකිර්ණ ව්‍යුහයක් ඇති දෙයක් බව අනාව්රණය කරගන්නා ලදි ඒ අනුව පරමානුව නමි දෙය ධන ආරෝපණයක් සහිත න්‍යශ්ටියකින් හා...